Tuesday, April 30, 2024

General line - 0115112241

සදුදා දුම්රිය වර්ජනයක්




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන සදුදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් එහි සභාපති  සුමේධ සෝමරත්න මෙලෙස අදහස් පළ කළා.