Thursday, May 9, 2024

General line - 0115112241

ආහාර හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැකි




උදාවූ නව වසරේදී ආහාර හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා. 

පොහොර අර්බුදය හේතුවෙන් ගොවීන් තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටින බවයි ඔහු සඳහන් කළේ.