Monday, May 6, 2024

General line - 0115112241

රජයෙන් සමෘද්ධි බැංකුවට බිලියන 42ක පොල්ලක්




ඉකුත් සමයේ ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජය විසින් සමෘද්ධි බැංකුවෙන් ලබාගත් බිලියන 50න්, බිලියන 42ක් තවමත් ලබා දී නොමැති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය පවසනවා. 

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර පැවසුවේ එම මුදල මෙතෙක් නොලැබිම සමෘද්ධි බැංකුවේ කටයුතුවලට බාධාවක් වී ඇති බවයි.