Saturday, November 16, 2024

General line - 0115112241

නුසුදුසු පුද්ගලයින්ටත් සමෘද්ධි සහනාධාරය




සමෘද්ධි සහනාධාරය ලැබීමට නුසුදුසු පුද්ගලයින් එය මේවනවිටත් භුක්ති විදිමින් සිටින බව සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය පවසනවා. 

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර සඳහන් කළේ සමෘද්ධි සහනාධාර ලාභීන්ගේ ලැයිස්තුව කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි. 

සමෘද්ධි සහනාධාරය දේශපාලනීකරණය වීම හේතුවෙන් එම ලැයිස්තුවට නුසුදුස්සන් රැසක් ඇතුලත්ව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.