Tuesday, May 7, 2024

General line - 0115112241

කරපු වැඩ ගැන රටට කියන ආණ්ඩුවේ පළමු රැළිය පස්වරුවේ




රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීමේ ප්‍රථම රැළිය අනුරාධපුරයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී එම රැස්වීම ආරම්භ වන්නේ පස්වරු 02 ටයි. 

එලෙස රැළියක් පැවැත්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙලෙස අදහස් පළ කළා.