Thursday, May 16, 2024

General line - 0115112241

සිව්වන දිනයටත් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ




සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා.

 එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් අවසන් විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.