Monday, May 6, 2024

General line - 0115112241

රට තුළ මතුව ඇති අර්බුදවලට හේතුව ගැන රජයේ මන්ත්‍රීවරයෙකු කියයි




කළමනාකරණය කර ගත හැකි ගැටළු නිසි සැලැසුමක් යටතේ කළමනාකරණය කර නොගැනීම රට තුළ මතුව ඇති අර්බුදවලට හේතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඊයේ රාත්‍රීයේ ප්‍රචරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්.