Monday, May 6, 2024

General line - 0115112241

පැරසිටමෝල් මිල ඉහළට




පැරසිටමෝල් පෙත්තක මිල ඉහල දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල ලෙස රුපියල් 2.30ක් ලෙසයි දැක්වෙන්නේ.

මිට පෙර පැරසිටමෝල් පෙත්තක් සඳහා නියම කර තිබු මිල වුයේ රුපියල් 1.71ක් ලෙසයි. 

නව ගැසට් නිවේදනය පහතින් දැක්වේ :