Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාරයකින් අමෙරිකානු මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට




යුක්රේනයේ, Irpin හිදී එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් සුප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍ය ආයතනයේ වීඩියෝ සහ ජායාරූප මාධ්‍යවේදියෙකු වන Brent Renaud ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයේදී තවත් මාධ්‍යවේදියෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.