Wednesday, May 8, 2024

General line - 0115112241

අදානි සමාගමට මන්නාරමෙන් ඉඩමක්




සුර්ය බලාගාරයක් සඳහා ඉන්දීය අදානි සමාගමට මන්නාරම ප්‍රදේශයෙන් අදාළ ඉඩම් ලබාදීම සිදුකරමින් ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන් උත්පාදනය කරන සියලුම විදුලිබලය මෙරට පද්ධතියට එක් කරන බවයි.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සදහා ඉන්දීය අදානි සමාගමෙන් ඩොලර් මිලියන 500 ක ආයෝජනයට කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ද හිමිවී තිබුණා.