Monday, April 29, 2024

General line - 0115112241

අද සිට ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව




අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අද සිට සිය පැමිණිලි ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවනවා. එහි කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපිත බවයි. 

පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආකාරය පිළිබඳව ද කම්කරු කොමාසරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අදහස් පළ කළා.