Monday, April 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ රැස්වීම, ශ්‍රීලනිපය මගහරී




ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 10ක නියෝජිතයින් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේදී ඊයේ රැස් වුණා. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු නියෝජිතයෙකු සහභාගි නොවූ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

මේ, මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.