Saturday, May 18, 2024

General line - 0115112241

රුපියල පා කිරීම ගැන විමල් ගෙන් චෝදනාවක්




කළු කඩ වෙළද පොළ අකර්මන්‍ය නොකර රුපියල පා වීමට ඉඩ හැරීමෙන් මෙරට ආර්ථිකයට යහපත් ප්‍රතිඵල අත්කර ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා ප්‍රමාද නොකර ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එහිදී වැඩි දුරටත් සදහන් කළේ.