Monday, May 6, 2024

General line - 0115112241

විදේශ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට අමාත්‍ය කමිටුවක්




විදේශ ආයෝජන අවස්ථාවන් හඳුනා ගැනීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ කරුණු දැක්වු කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලත ගොඩහේවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙට්මුපත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමට ද ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඒ සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කළා.