Tuesday, May 7, 2024

General line - 0115112241

අද සිට ඉන්ධන සඳහා සීමා පනවයි




අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා යලි සීමා පැනවීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, මෝටර් කාර්, වෑන් රථ සඳහා රුපියල් 8,000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

බස් සහ ලොරි රථ සඳහා මෙම ඉන්ධන සීමා පැනවීම වලංගු නොවේ.