Monday, May 6, 2024

General line - 0115112241

වෙඩි තැබීමකින් අහංගමදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට




අහංගම පංචාලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැකකෙරෙන බව ද පොලීසිය සඳහන් කළා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.