Friday, May 10, 2024

General line - 0115112241

බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ යළි අමෙරිකාව බලා පිටව යයි




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ අද (09) දින අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
 

ඇය දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්.