Thursday, May 9, 2024

General line - 0115112241

ආගමන විගමන දෙපාර්තමේන්තුව සදුදාත් වැඩ




ලබන සඳුදා සිය ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එදින සියළු රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය ඊයේ ප්‍රකාශ කළා. 

එහෙත් අත්‍යාවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වා ගෙන යායුතු බවට රජය දැනුම් දී ඇති බැවින් සිය ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාල ලබන සදුදා සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.