Monday, April 29, 2024

General line - 0115112241

දේශපාලන ස්ථාවරත්වය ඇති නොකළහොත් රට වසා දැමීමට සිදුවන බව මහ බැංකු අධිපති කියයි




රට දේශපාලන වශයෙන් ස්ථාවර නොවන තෙක් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 

බීබීසී නිවුස් ලයින් වැඩසටහනට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමක් වන බවයි. 

පවතින බැරූරුම් තත්ත්වය හමුවේ ඔවුන් යම් සම්මුතියකට එළඹීමට අපොහොසත් වන්නේ නම් නුදුරේදී රට වසා දැමීමේ තත්ත්වයක් පවා උද්ගතවිය හැකි බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.