Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනියි 




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන සුපිරි වටයේ තරගයෙන් කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා. ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කලේ.

සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති අනෙක් කණ්ඩායම් දෙක වන්නේ ඉන්දියාව සහ පකිස්තානයයි. මෙම වටයේදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක ආසියානු කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා.