Saturday, May 11, 2024

General line - 0115112241

දමිතා අබේරත්නට ඇප 




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී දමිතා අබේරත්නට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 12 නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.