Monday, May 6, 2024

General line - 0115112241

සනීපාරක්ෂක තුවා බද්ද අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස්




සනීපාරක්ෂක තුවා සදහා වන බදු අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ ඊට අදාල බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී පැරණි මිල ගණන් යටතේ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ, එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ