Thursday, May 9, 2024

General line - 0115112241

එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල පුහුණුවීම් අරඹයි




එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේදී ආරම්භ වුණා.

මෙම පුහුණු සැසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙලෙස අදහස් පළ කළා.