Monday, May 20, 2024

General line - 0115112241

ජපානයේ භූ කම්පනයක්




ඊසානදිග ජපානයේ වෙරළට ඔබ්බෙන් අද (15) රික්ටර් පරිමාණයේ 5.5 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. ඒ එරට වේලාවෙන් 16.08 ට පමණ බවයි වාර්තා වුණේ.

එහි කම්පනයෙන් ටෝකියෝ අගනුවර ගොඩනැගිලි සසල වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ 2011 වසරේ රික්ටර් පරිමාණයේ 9 ක භූ කම්පනයක් සිදුවූ ස්ථානයකට ආසන්නයෙන්.

කෙසේවෙතත් මින්  සුනාමි අවදානමක් ඇති වී නැති බවත් සඳහන්.

Japan-earthquake FireShot Capture 357 - Earthquake shakes buildings in Tokyo,_ - http___www.channelnewsasia.com_new