Tuesday, May 21, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් .

අද පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි. 

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා.