Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් ලකුණු 153ක ඉලක්කයක් 




එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 60 කදී ලකුණු 74ක් රැස් කර ගනු ලැබුවා. ධනංජය සිල්වා ලකුණු 33ක් රැස් කර ගත්තා.

මෙම තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්තික් මයියප්පන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්විම ද විශේෂත්වයක්.