Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයක්




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79 කින් ජය ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 153 ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දු වාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 73ක් රැස් කර ගනු ලැබුවා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 15 කට කඩුලු 3ක් සහ වනිදු හසරංග ලකුණු 8 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.