Tuesday, May 21, 2024

General line - 0115112241

චමීර වෙනුවෙන් කසුන් එයි 




පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ වන විට කසුන් රාජිත ගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.