Tuesday, April 30, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට




නෙදර්ලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක සමත් වුණා. 
 
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කරනු ලැබුවා.
 

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ අනුව ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.