Tuesday, April 30, 2024

General line - 0115112241

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්




නෙදර්ලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී ලකුණු 79ක් රැස් කර ගනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 31ක් රැස් කළා.