Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය හමුවේ එංගලන්තයට කඩුලු 5ක ජයක් 




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවන තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් එංගලන්ත පිල කඩුලු  5ක ජයක් වාර්තා කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 112ක් පමණයි. 


ජයග්‍රාහී ලකුණු 113ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස එංගලන්ත කණ්ඩායම පන්දු වාර 18.2ක් තුලදී කඩුලු 5ක් දැවී තරගය ජය ගනු ලැබුවා.