Saturday, May 4, 2024

General line - 0115112241

කාසියේ වාසිය අයර්ලන්තයට : පැතුම් වෙනුවට අෂේන් කණ්ඩායමට කැඳවයි




විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයෙන් කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්තය සමත් වුවා.

කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

මේ අතර ආබාධයකට ලක්ව සිටින පැතුම් නිශ්ශංක වෙනුවෙන් අෂේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.