Saturday, May 4, 2024

General line - 0115112241

අයර්ලන්ත ඉනිම ලකුණු 128කට සීමා වෙයි 




ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කර ගනු ලැබුවා.

අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 45ක් සහ පෝල් සට්‍රින් ලකුණු 34ක් රැස් කර ගනු ලැබුවා.

පන්දු යැවීමේදී වනිදු හසරංග සහ මහිෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.