Saturday, May 4, 2024

General line - 0115112241

නෙදර්ලන්තයට ලකුණු 145ක ඉලක්කයක්




2022 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයේදී පළමුවෙ පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කර ගත්තා. 

බංග්ලාදේශ කණ්ඩායමේ හෆීෆ් හුසේන් ලකුණු 38ක් සහ නජ්මුල් ෂන්ටෝ ලකුණු 25ක් රැස්කර ගනු ලැබුවා.