Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පළමුවෙන් පිත්ත අතට ගනියි




ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසිය ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච් දිනා ගනු ලැබුවා.
 
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔහු ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියා.
 
මේ අතර ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.