Friday, May 17, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක්




2022 ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස් කළා.