Tuesday, May 7, 2024

General line - 0115112241

සිම්බාබ්වේ පිල හමුවේ පාකිස්ථානයට නොසිතු පරාජයක්




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 01ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාවේ පිල සමත් වුවා. 
 
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130ක්.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කර ගනු ලැබුවා.

පන්දු යැවීමේදී සිකන්දර් රාසා ලකුණු 25 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.

මේ වන විට පාකිස්ථානය බී කාණ්ඩය යටතේ තමන් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.