මී මුරේ, දන්දෙණිකුඹුර ප්‍රදේශයේ පිහිටි ප්රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන් බිම්වල කැනීම් කටයුතු පුරා විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ හෙරිටේජ් පෝස්ට් ශ්‍රී ලංකා සංවිධානයයි.
අදාළ කැනීම් කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්ර වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.