ප්රාදේශීය සංවර්ධන බැංකුව හෙවත් RDB නව සභාපතිවරයා ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ ඊයේ වැඩ භාරගත්තා.
සිය ඉදිරි සැලසුම් පිළිබඳ ඔහු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.