Monday, December 23, 2024

General line - 0115112241

ඉතිහාසය ගැන ලියු සෙල්ලිපි ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණක්ද ?



ඉතිහාසයට සාක්ෂි සපයන මූලාශ්‍රයක් වන සෙල්ලිපි ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණක්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ ඒ පිළිබඳ පැහැදිලි කළ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.