සීගිරි ගල මුදුනේ පිහිටි ජල පොකුණ ආශ්රිත ස්ථානයක පැරණි කාමර පෙළක් තිබූ බවත් මේ වන විට එම ස්ථානය පස් දමා වසා දමා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරු වීමත් සමග මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.
මේ එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.