ප්‍රොන්ටෝ ලංකා ආයතනයේ භාණ්ඩ බෙදාහැරීමේ සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අනුමත සේවා නියෝජිත ජාලයක් ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙනවා.
මේ, ප්‍රොන්ටෝ ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී නලින් මුණසිංහ.