Thursday, December 26, 2024

General line - 0115112241

වසර 46කට පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති අතින් සිසු අයිතියට 




යාපනය විශ්වවිද්‍යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කර තිබෙනවා.

සායනික පුහුණු හා පර්යේෂණ අංශ සඳහා ඉදිකළ මෙම ගොඩනැගිල්ල රුපියල් මිලියන 942ක වියදමින් ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ .

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය විවෘත කිරීමේ අවස්ථාවට අද (24)  එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ.
 

<