ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සුළු පිරිසක් එම පක්ෂය විශාල පරාජයක් කරා මෙහෙයවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මෙවර ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පොදු ජන පෙරමුණ ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර.