රටට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ දුක හදුනන සෘජු තීරණ ගත හැකි නායකත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පස්සර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.