Tuesday, November 19, 2024

General line - 0115112241

රට මේ වනවිට පසුකරමින් සිටින්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් - විපක්ෂ නායක




රට මේ වනවිට පසුකරමින් සිටින්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොළොන්නරුවේ  පැවති භික්ෂු උපදේශන සභාව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.