රට පොහොසත් කිරීමට හෝ ජනතාව පොහොසත් කිරීමට පාලකයන්ට වුවමනාවක් නොතිබුණු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අනුරාධපුර, බුල්නෑව නගරයේ පැවති ගොවිජන සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.