ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් එක්ව ජනාධිපති මන්දිරයේදී රැස්වීමක් පවත්වා තිබෙනවා.
එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට තීරණය කර තිබුනා.
ඊයේ පස්වරුවේ පැවති එම රැස්වීමට සහභාගී වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නම් පහතින්.
කොළඹ 5
අග්‍රාමාත්‍යතුමා, ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර, ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ
ගම්පහ 7
නලින් ප්‍රනාන්දු, සිසිර ජයකොඩි, නිමල් ලන්සා, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප්,
කළුතර 2
විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත
මහනුවර 5
දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ
මාතලේ 3
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක
නුවරඑළිය 3
එම් රාමේෂ්වරන් , එස් බී දිසානායක , ජීවන් තොණ්ඩමන්
ගාල්ල 5
සම්පත් අතුකෝරල , මනූෂ නානායක්කාර , ගීතා කුමාරසිංහ , රමේෂ් පතිරණ , මොහාන් පී ද සිල්වා
මාතර 1
කාංචන විජේසේකර
හම්බන්තොට 2
මහින්ද අමරවීර , අජිත් රාජපක්ෂ
යාපනය 1
ඩග්ලස් දේවානන්ද
වව්නියාව 2
කුලසිංහම් තිලීපන්කා , දර් මස්තාන්
මඩකලපුව 2
චන්ද්‍රකාන්තන් , වියලේන්ද්‍රන්
අම්පාර 2
අතාඋල්ලා , එස් එම් එම් මුෂාරෆ්
ත්‍රිකුණාමලය 1
කපිල අතුකෝරල
කුරුණෑගල 3
ඩී බී හේරත් , ශාන්ත බණ්ඩාර , අනුර ප්‍රියදර්ශන යාපා
පුත්තලම 3
ප්‍රියංකර ජයරත්න , අලි සබ්රි රහීම් , චින්තක අමල් මායාදුන්න
අනුරාධපුරය 5
ඉෂාක් රහුමාන් , එස් එම් චන්ද්‍රසේන , ශෙහාන් සේමසිංහ , දුමින්ද දිසානායක , එස් සී මුතුකුමාරණ
පොලොන්නරුව 1
ජගත් සමරවික්‍රම
බදුල්ල 3
සුදර්ශන දෙනිපිටිය , අරවින්ද් කුමාර් , නිමල් සිරිපාල
මොණරාගල 4
ගයාෂාන් නවනන්ද , විජිත බේරුගොඩ , කුමාරසිරි රත්නායක , ජගත් පුෂ්පකුමාර
රත්නපුරය 4
ජෝන් සෙනෙවිරත්න , මුදිතා සොයිසා , අකිල එල්ලාවල , ජානක වක්කුඹුර
කෑගල්ල 6
සුදත් මංජුල , තාරක බාලසූරිය , කනක හේරත් , රාජිකා වික්‍රමසිංහ , රංජිත් සියඹලාපිටිය , උදයකාන්ත ගුණතිලක
ජාතික ලැයිස්තුව 9
වජිර අබේවර්ධන , මංජුලා දිසානායක , යදාමිණී ගුණවර්ධන , සීතා අරඹේපොල , ජයන්ත වීරසිංහ , සුරේන් රාගවන් , හරීන් ප්‍රනාන්දු , ටිරාන් අලස් , එම් යූ එම් අලි සබ්රි