Tuesday, November 19, 2024

General line - 0115112241

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි




සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවෙන් අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කිරීමද සිදු වුණා.

ඒ සඳහා සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.