පොලිස්පතිවරයෙකු මෙතෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.
මේ, ඊට එක්වූ කැෆේ සංවිධානයේ අධ්යක්ෂ නීතිඥ හරේන්ද්‍ර බානගල.
මෙම වැඩසටහනට නීතිඥ චානක අබේවික්‍රමද සහභාගි වුණා.
මේ අතඑ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.